චන්ද්‍රිකා සහ වෙල්ගම සජිත් අගමැති කරන සටනට!

March 12, 2020 at 10:59 pm | by emanisa.lk

හිටපු විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයට සහය ලබාදීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග තීරණය කර තිබේ.

ඇය ඉකුත් ජනාධිපතිවරණයේදීද සහය ලබාදුන්නේ සජිත් පේ‍්‍රමදාසටය.

නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ද සජිත් පේ‍්‍රමදාසට සහාය ලබාදීමට තීන්දු කර ඇති අතර ඔහු ද පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමාදසට සහාය පළ කළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස