ගෝඨා පොත් ලියනවා.. රනිල් පොත් පෙරළනවා.. රට බංකොලොත්..!

March 9, 2024 at 6:11 pm | by emanisa.lk

මේ වසරේ නොවැම්බර් 17 වෙනිදා වන විට මේ රටේ අලුත් ජනාධිපතිවරයෙකු සිටිය යුතු බව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට සිටින්නේ අනුන්ගේ වැඩක් කරන ජනාධිපතිවරයෙකු බවයි.

ගෝඨාභය රාජපක්ෂ පොත් ලියද්දී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ පොත් පෙරළන බව ද හෙතෙම කීය.

දැන් ජනතාවට උවමනා වී ඇත්තේ රට බංකොලොත් කළ රැවටිලිකාර පාලනය අවසන් කොට නව මහජන ආණ්ඩුවක් පිහිටුවීමට මැතිවරණයක් බව ද සුනිල් හඳුන්නේති කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *