අද (10) දින ගුරු වැටුප් වර්ධකය එකවර ලබා ලබා දීමට ආණ්ඩුව එකඟ වීම සමග ගුරු අරගලය සඳහා විසඳුම් ලැබිණි.
එහ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා ගුරු වෘත්තීය සංගම් නියෝජිත පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට කැඳවා තිබිණි.
කෙසේ වුව ද අදාල හමුවෙන් පසු පාර්ලිමේන්තු පාරට පැමිණි ගුරු සංගම් නියෝජිතයින් එකිනෙකාට චෝදනා කර ගන්නා ආකාරයක් දැකිය හැකි විය.
එහි දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහින්ද ජයසිංහට ගුරු අරගලය නෙලුම් මාවතට පාවා දුන් බවට චෝදනා එල්ල විය.
https://www.youtube.com/watch?v=gBrOYv-Mh0g