ගුරුවරියෝ ඉල්ලන්නේ රූම් ගිහින් ඉක්මනට ගළවන්න පුළුවන් ඇඳුම්..!

November 23, 2022 at 6:01 am | by emanisa.lk

ගුරුවරියන් පහසු ඇඳුම් ඉල්ලන්නේ පාසල් දරුවන්ගේ තාත්තලා සමග අයුතු සම්බන්ධතා තිබෙන නිසාදැයි 69 නව වන සේනාංකයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් ප්‍රශ්න කරයි.

කාමරවලට ගිහින් සාරිය ගැලවීමට අමාරු නිසා මෙසේ පහසු ඇඳුම් ඉල්ලන බවට සැක කළ හැකි බව ද හෙතෙම පැවසීය.

කොටින්ටත් ක⁣ඩේ ගිය ජෝෂප් ස්ටාලින්ට ගුරුවරියන් බිකිනි පිටින් දැකීමේ විකෘති ආශාවක් පහළ වී ඇති බවට ද ප්‍රියසාද් චොදනා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *