නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ගිනි ගත් නැවේ වන්දියෙන් 50%ක් රටට අහිමි වෙයි….!

July 24, 2021 at 4:38 pm | by emanisa.lk

ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තව දුරටත් සිදුවන බව සොයා ගෙන තිබේ.

එමගින් ශ්‍රී ලංකා මුහුදු තීරයට සහ ධීවර ප්‍රජාවට සිදු වූ හානිය වෙනුවෙන් ඉල්ලා සිටි වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 40කි.

කෙසේ වුව ද මෙම හානිය ඇස්තමේන්තු කිරීමේ දී සිදුව ඇති අත්වැරදීමක් නිසා ඉන් 50%කට ආසන්න මුදලක් අහිමි වී තිබේ.

ඒ අනුව ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 18ක් හෙවත් රුපියල් මිලියන 3600ක් අහිමි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *