ගාලු මුවදොර හිමි නමකට තොල කට කැඩෙන්න නෙළයි…!

April 30, 2022 at 12:46 pm | by emanisa.lk

ගාලු මුවදොර අවිහිංසාවාදී අරගල භූමියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දීමක් සිදුව ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයට ගොදුරු වූ බව කියන භික්ෂූන් වහන්සේගේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

මෙම ප්‍රහාරය කවර හේතුවක් නිසා කුමන පාර්ශ්වයක් එල්ල කළේ දැයි වාර්තා වී නොමැති අතර උන් වහන්සේ ගිලන් ඇඳක හොවා රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන වීඩියෝවක් ද නිකුත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *