ඉදිරි මැතිවරණයෙන් සමගි ජන බලවේගය 52% ක ප්‍රතිශතයක් ලබාගෙන ජය ගන්නා බව ඉන්දියානු රජය විසින් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.
මෙම ඡන්දයේ දී සත්‍ය වශයෙන්ම සමගි ජන බලවේගයට තරගයක් නැතැයි ද හෙතෙම අවධාරණය කළේය.
මහනුවර ප්‍රදේශයේ දී පැවැති සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.