ගමන් බෑගයෙන් මතු වූ කාන්තා මළ සිරුර හඳුනා ගනී…!

November 5, 2021 at 1:58 pm | by emanisa.lk

සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තා මළ සිරුර හඳුනාගත් බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස පරිශ්‍රයේ පදිංචිව සිටි මොහොමඞ් සාෆික් ෆාතිමා නැමැති 45 හැදිවිරිදි දෙදරු මවකි.

මෙම කාන්තාව ඉකුත් (28) සිට අතුරුදන්ව ඇති අතර ඇගේ සැමියා රාගම රෝහලට පැමිණ මළ සිරුර හඳුනාගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *