ඛනිජ තෙල් හිඟයක් ගැන කී ආනන්ද පාලිත අත්අඩංගුවට..!

August 21, 2021 at 8:07 pm | by emanisa.lk

ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඛනිජ තෙල් හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම ඊට හේතුවයි.

ඔහු සිය නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්තඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *