කෝප් සභාපති ධූරයට ආණ්ඩුවේ වජිර..!

March 8, 2023 at 9:18 am | by emanisa.lk

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ වැඩ බලන සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පත්කර තිබේ.

එහි සභාපති ධූරයට පත් කළ සමගි ජන බලවේගයේ මයන්ත දිසානායක ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ඒ සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු පත් කළ නොහැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *