කොළඹ සහ තදාසන්න පෙදෙස් හුදෙකලා කළේ කුඩ්ඩන්ගේ වැඩ හින්දා! – අජිත් රෝහණ

April 29, 2020 at 6:52 pm | by emanisa.lk

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට පත් කිරිමට සිදුව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම ප්‍රදේශවලින් වාර්තා වන සිද්ධින් සංසදනය කිරිමේදී එම සිද්ධිවල එකි නෙකට සබඳතාවක් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ වැඩසටමනකට එකතු වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස