කොළඹ විරෝධතාවට ආ ජාජබ අපේක්ෂකයා මරුට..!

February 27, 2023 at 3:39 pm | by emanisa.lk

කොළඹ ඊයේ (26) පැවැති ජාතික ජන බලවේග විරෝධතාවට එක්වූ එම පක්ෂයේ නිවිතිගල අපේක්ෂක නිමල් අමරසිරි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටිය බවය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලබා 28 දෙනෙකු රෝහල්ගත කොට ඇති බවත් තත්ත්වය අසාධ්‍ය වූ දෙදෙනෙකුගෙන් අයකු මරුමුවට පත්ව ඇති බව වාර්තා වී ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *