රනිල් කිසිසේත් 13 බලාත්මක කරන්නේ නෑ..! – අනුරගෙන් සහතිකයක්..

February 9, 2023 at 9:36 am | by emanisa.lk

13 වන ව්‍යවස්ථා සංශෝධන කතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇටවූ උගුලක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා අදාළ සංශෝධනය කිසිසේත් ක්‍රියාත්මක නොකරන බවයි, ඔහු අවධාරණය කළේ.

රනිල් වික්‍රමසිංහ උවමනා මළ මිනී මතින් හෝ සිය බලය රැක ගැනීම බව ද අනුර දිසානායක ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *