කොළඹ මනාප ලැයිස්තුවේ පළමු තැන සරත්ට! විමල් තෙවරකට පසු දෙවැන්නා වෙයි!

August 7, 2020 at 9:47 am | by emanisa.lk

කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට ආචාර්ය සරත් වීරසේකර පත්ව තිබේ. දෙවැනි ස්ථානය විමල් වීරවංශට හිමි වී තිබේ. පසුගිය මහා මැතිවරණ තුනේම එජාප විරෝධී කඳවුරේ වැඩිම මනාපලාභියා වූයේ විමල් වීරවංශය.

සරත් වීරසේකර 328,092 (1)

විමල් වීරවංශ 266,084 (2)

උදය ගම්මන්පිල 136,331 (3)

විජේදාස රාජපක්ෂ 120626 (4)

බන්දුල ගුණවර්ධන 101,646 (5)

ප්‍රදීප් උඳුගොඩ 91,958 (6)

දිනේෂ් ගුනවර්ධන 85,282 (7)

මධුර විතානගේ 70,205 (8)

ප්‍රේමනාත් දොලවත්ත 69,055 (9)

ගාමිණි ලොකුගේ 62,543 (10)

සුසිල් ප්‍රේමජයන්ත 50,333 (11)

ජගත් කුමාර 47693 (12)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස