කොළඹ නිවසකින් ඇල්ලූ ඔප්පු 235ම බදියුදීන්ගේ!

February 14, 2020 at 10:35 pm | by emanisa.lk

පසුගියදා කොළඹ නිවසක තිබී අත්අඩංගුවට ගත් සියලුම ඉඩම් ඔප්පු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ නමට පවතින බව අනාවරණය වී ඇත.

එහි ඔප්පු පිටපත් 227ක් සහ ඔප්පු මුල්පටපත් 8ක් තිබිණි.

එම ඔප්පු මෙන්ම සතොස ලිපි ලේඛන තොගයක් සමග ඒවා අත්අඩංගුවට ගත් නිවස ද ඇත්තේ ඇගේ නමටය.

මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට ඈ අපරාෂ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස