ජුලි මස අවසන් සතිය වන විට කොළඹ නගර සීමාවේ කොවිඩ් ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප්රබේධය ආසාදිතවූවන් බව තහවුරු වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ ජුලි මස මුල දී කොළඹ නගයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වූයේ 19.3%ක් පමණක් බවය.
කොළඹ නගරයේ ඩෙල්කා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුමෙහි පළකර තිබේ.
This is the Delta variants ultrafast spread in Colombo. 1st week 19.3% : Last week > 75% ; based on our variant PCR in our lab. pic.twitter.com/L8NGgSG3Cc
— Chandima Jeewandara (@chandi2012) August 5, 2021