කොස්ගම රෝහලින් කොරෝනා රෝගියෙක් පළා යයි!

October 23, 2020 at 10:59 am | by emanisa.lk

කොස්ගම රෝහලට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද (23) උදෑසන 6.00ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඔහු අද අලුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇත. එම ආසාදිතයා සීතාවක වත්ත, නව කැලණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද සඳහන්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *