කොවිඩ් පාලන සැලසුම් තවත් දැඩි කරයි….! වෙසක් පොහොය ඇතුළු ඊළඟ සති අන්තයෙත් රට ම ලොක්ඩවුන් ….!

May 17, 2021 at 6:08 pm | by emanisa.lk

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඉදිරි සති අන්තයේ ද සංචරණ සීමා පනවන බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව 21වැනි දා සිකුරාදා රාත්‍රී 11.00 සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවෙනු ඇත.

නැවත 25 වැනි අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වැනි සිකුරාදා දක්වා සංචරණ සීමා බලාත්මක වනු ඇත.

කෙසේ වුව ද පසුගිය සංචරණ සීමා බලනොපෑ කණ්ඩායම් සඳහා සිය කටයුතු සඳහා අවස්ථාව ලැබෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස