කොවිඩ් එන්නත බොරුවක්….! මිනිස්සු මැරෙන්නේ එන්නත නිසයි…! අනිවාර්ය කළොත් නඩු කියනව…!

August 23, 2021 at 10:47 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය සඳහා විසඳුම එන්නත්කරණය නොව සිරුරේ ප්‍රතිශක්තිය ගොඩනැඟීම යැයි ආයුර්වේද වෛද්‍ය බී.ඒ. රත්නපාල පවසයි.

තමා කිසිදු හේතුවක් මත කොවිඩ් මර්දන එන්නත් නොගන්නා බව පවසන හෙතෙම මිනිසුන් මැරෙන්නේ එන්නත නිසා බවත් අවධාරණය කරයි.

කොවිඩ් මර්දන එන්නත් දෙක ම ගත් විට වෛරසය තවත් අයෙකුට බෝ වීම 65%කින් අඩු වන බව පැවසීම ද බොරුවක් බව හෙතෙම සඳහන් කරයි.

එන්නත යනු ව්‍යාපාරයක් බවත් චීනයේ කොවිඩ් පාලනය කළේ එන්නතින් නොවන බවත් ඔහු අවධාරණය කරයි.

එන්නත අනිවාර්ය කළහොත් නීතිය හමුවට යන බව නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සඳහන් කළේ ය.

https://www.youtube.com/watch?v=mVv3YK-igxI

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස