කොරෝනා සිරුරු තලෙයිමන්නාරමේ භූමදානයට TNA එරෙහි වෙයි!

November 20, 2020 at 7:43 am | by emanisa.lk

කොරෝනා රෝගය ආසාදනයෙන් මිය යන මුස්ලිම් අයගේ සිරුරු තලෙයිමන්නාරමේ භූමදානයට දෙමළ ජාතික සන්ධානය එරෙහි වෙයි.

කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු මන්නාරම වැනි අධික රශ්මිය සහිත පළාතක භූමදානය කිරීමට  මුස්ලිම් දේශපාලනඥයින් රජයෙන් ඉල්ලීමට යන යෝජනාවට දෙමළ ජාතික සන්ධානය එකඟ නොවන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ප්‍රකාශ කරයි.

මේ අනුව ඉදිරියේ දී සිරුරු භූමදානය සඳහා තීරණය කිරීම තවත් අපහසු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස