මේ වන විට බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමට පටන් ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි නායක අනුර දිසානායක මැතිවරණ කොමිසමට ලිපියක් ලියමින් පවසන්නේ යොදා ගත් පරිදි අගෝස්තු 05 මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කළ යුතු බවය.
ඒ සඳහා වෙලාවක් ලබා ගැනීම සඳහා මෙම ලිපිය ලියා තිබේ.