බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දී තිබේ.
ඒ අනුව ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website