කොරෝනා පාලනයට රාජ්‍ය ඇමැති ධුරයක්! සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරයි!

November 30, 2020 at 6:41 pm | by emanisa.lk

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දී තිබේ.

ඒ අනුව ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *