කොරෝනා දේහ දිගට ම ආදාහනය කරනවා! තීන්දුව වෙනස් කරන්නේ නෑ! – සෞඛ්‍ය ඇමතිනි…

January 7, 2021 at 12:59 pm | by emanisa.lk

කොරෝනා මරණ ආදාහනය කළ යුතු බවට විද්වත් කමිටුව නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආච්චි පවසයි.

එම විද්වත් කමිටු තීන්දුව කිසිදු වෙනසක් නොමැතිව ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇතැයි සඳහන් කරයි.

ආගමික හේතු හෝ වෙනයම් හේතුවක් මත මෙම තීන්දුව වෙනස් නොකරන බව ද ඇය අද (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස