කොරෝනා එන්නත් ලබා දුන් 25ක් රෝහල්ගත කරයි….!

February 3, 2021 at 10:29 am | by emanisa.lk

කොරෝනා මර්දන එන්නත් ලබා දුන් බදුල්ල මහ රෝහලේ සේවකයින් 25 දෙනෙකු රෝහල්ගත කරයි ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා එන්නත ලබා දීමෙන් පසු ඇති වූ අසාත්මිකතා සමග මෙම පිරිස රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *