කොරෝනා අර්බුදය මැද මිලියන 269ක රට රෙදි ගෙනැල්ලා…! – දයාසිරි….

January 2, 2021 at 10:01 am | by emanisa.lk

2019 වසරේ දී රුපියල් මිලියන 347,245කත්, 2020 දී 269,545කත් මෙ රටට නිමි ඇඳුම් ආනයනය කර ඇති බව බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

එහෙත් මෙ රට ප්‍රධාන පෙලේ නිම් ඇඳුම් අලෙවි ආයතන ආනයනය කරන්නේ සිය අවශ්‍යතාවෙන් 20%ක් බවත් 80%ක්ම දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබාගන්නා බවත් හෙතෙම පැවසීය.

රටේ මුදල් පිටට නොයා දේශීය නිෂ්පාදකයා රැකගැනීමේ අරමුණින් ආනයනය ඇඟලුම් නිෂ්පාදන සඳහා තමන් බදු ඉහළ දැමූ බව අමාත්‍යවරයා කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *