කොඩියේ අඩුපාඩුවේ වගකීම මම ගන්නවා! වැරදි හදාගෙන වැටි වැටි හරි ඉදිරියට යා යුතුයි! – දයාසිරි

November 3, 2020 at 9:52 am | by emanisa.lk

දේශීය නිෂ්පාදනයක් ලෙස ජාතික ධජය නිර්මාණය කිරීමේ දී යම් අඩුපාඩුවක් වූයේ නම් එම වගකීම රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමන් භාර ගන්නා බව බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේදී එය විකෘති වී ඇතැයි එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

එම වරද නිවැරැදි කර ගෙන වැටි වැටී හෝ අපි ඉදිරියට ම යා යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස