කොප්පරා පිට රටින් ගෙනැත් දේශීය පොල්තෙල් කර්මාන්තය නංවනවා…! – බන්දුල…

May 19, 2021 at 10:41 am | by emanisa.lk

ඇෆ්ලටොක්සීන් පිළිකාකාරක අඩංගු සියලු පොල්තෙල් නැවත ප්‍රති-අපනයනයට කටයුතු කළ බව ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

එම පොල්තෙල් කිසිදු ආකාරයකින් වෙළෙඳපොළට නිකුත් වීමට ඉඩක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දේශීය පොල්තෙල් කර්මාන්තය නඟා සිටුවීම සඳහා සැලසුම් කරන බව ද ඇමැතිවරයා අවධාරණය කළේ ය.

පිට රටින් කොප්පරා ආනයනය කිරීම සඳහා සාකච්ඡා කරමින් තිබෙන බව ද බන්දුල ගුණවර්ධන වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *