කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහාය දෙන්න සූදානම්….! – බදියුදීන් ආණ්ඩුවේ ප්‍රබලයෙක් හමු වී කියයි….

February 13, 2021 at 1:12 pm | by emanisa.lk

කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කර ඇත.

පසුගිය දිනක ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු හමු වීමෙන් පසු ඔහු මේ බව දැනුම් දී තිබේ.

මෘත දේහ භූමදානය කිරීමට ඉඩ දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී සඳහන් කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *