කොතලාවලට ගොඩක් අය විරුද්ධ යොහානිලා බිහි වෙන නිසයි…!

October 2, 2021 at 10:15 pm | by emanisa.lk

කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයට බොහෝ දෙනෙකු විරුද්ධ වන්නේ ඉන් යොහානි ද සිල්වා වැනි දක්ෂයින් බිහි වන නිසා බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

නව පරපුරේ ගායිකාවක වන යොහානි ද සිල්වා මේ වන විට ජාත්‍යන්තර ජයගත් ගායිකාවක් බවට පත්ව ඇති අතර මේ දිනවල ඉන්දියාවේ සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙයි.

කොටි පරදන සටනෙහි සෙන්පතියෙකු වූ ප්‍රසන්න ද සිල්වාගේ දියණිය වන යොහානි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *