කුඹුරු අක්කර 40 000ක වෙනත් භෝග වවන සැලසුමක්…!

April 18, 2024 at 11:52 am | by emanisa.lk

වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම ලබන මාසයේ ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විවිධ හේතූන් මත කාලයක් තිස්සේ වගා නොකළ කුඹුරු අක්කර 40000ක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

තමන් අයත් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයෙන් ඒ සඳහා උපදෙස් ලබා ගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *