කිසි ම වරදක් නොකළ රිෂාඩ් බදියුදීන් නිදහස් කරනු…! – කිරිඇල්ල..

October 4, 2021 at 6:28 pm | by emanisa.lk

රිෂාඩ් බදියුදීන් වසර 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයෙකු බව විරුද්ධ පක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

කිසිදු චෝදනාවක් නොමැතිව ඔහු සිරගත කර ඇති බවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ පිළිබඳ කතානායකතුමා නීතිපතිවරාගෙන් විමසා බැලිය යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *