කවදාවත් මන්ත්‍රී වාහන පර්මිට් එකක් ගත්තෙ නැති, අදටත් අමාත්‍යාංශ වාහනය ගන්නෙ නැති, නිල කටයුතුවලට පිටරට ගියත් තමන්ගේ අතින් ගුවන් ටිකට් එක ගන්න, ඇමති නිල නිවාසය කවදාවත් නොගත්, අමාත්‍යාංශයේ නිල කටයුතු ලෙස මිස කිසි දින ව්‍යාපාරිකයින් මුණ නොගැසෙන මුදල් ඇමති බැසිල්ට හොරා කියන,
තමන්ගේ ගෝලයා දාල මහබැංකුව ම කඩපු, රටේ ආර්ථිකය විනාශම කරල දාපු රනිල් හොඳ මිනිහ වුන රටක් මේක.
මහින්ද පතිරණ