ලසන්ත මිල්කො සභාපතිකමේ තවමත් වැඩ..! කිරි ගොවීන්ට පෙබරවාරී සිට වැඩිපුර රු.05ක් දෙයි..!

January 20, 2022 at 1:54 pm | by emanisa.lk

ගොවීන්ගෙන් දියර කිරි මිල දී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇතැයි එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ ප්‍රකාශ කරයි..

මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන බව මිල්කෝ සමාගම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *