කැබිනට් මණ්ඩලේට වඩා විහාරමහාදේවී පාක් එකේ ඉන්න පෝනියෝ විශ්වාසයි! – ඩලස් (video)

June 24, 2019 at 5:07 pm | by emanisa.lk

වර්තමාන කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමතිවරයකු පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

මේ කැබිනට් මණ්ඩලයට වඩා විහාරමහදේවී උද්‍යානයට හවසට එන පෝනියන් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇතැයි ද ආණ්ඩුව එතරම් පහත බැස ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස