ජාතික ආණ්ඩු තැටිය ගහන්නේ ඇමතිකම් වැඩි කරන්න! අපි ඕවාට නෑ- ඩලස්

January 26, 2019 at 7:50 am | by admin

එක්සත් ජාතික පක්ෂය නැවත ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ නම් ඒ ඇමති ධුර වැඩි කර ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

මේ පිළිබඳ පසුගිය එක්සත් ජාතික පෙරමුණු නායක හමුවකදී තීරණයක් ගෙන තිබේ.

කෙසේ වුවද එවැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තම පක්ෂය කිසිම අවස්ථාවක එකතු නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *