කළමනාකාර ධුරයෙන් අයින් වුණාට ක්‍රීඩකයෝ තෝරන්නේ මමමයි…! – අසන්ත ද මෙල්…

January 20, 2021 at 1:37 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් අසන්ත ද මැල් ඉල්ලා අස් වූ බව අසන්ත මැල් පවසයි.

ඔහු 2019 වසරේ ලෝක කුසලාන තරඟවලියේ සිට කණ්ඩායම් කළමනාකරු ධුරයට පත් අසන්ත ද මෙල් වසර තුනක් පමණ එම ධුරයේ කටයුතු කළේ ය.

කෙසේ වුව ද ජාතික තේරීම් කමිටු සභාපති ධුරයේ ඔහු තව දුරටත් රාජකාරී කරනු ඇත. තමන් කළමනාකරු ධුරයේ රාජකාරී කළේ තාවකාලිකව බව ද ඔහු සඳහන් කරයි.

එක්තරා ආගමික කල්ලියක ක්‍රීඩකයින්ට කණ්ඩායම තුළ වැඩි ඉඩක් ලබා දෙන බවට තේරීම් කමිටුවට දැඩි චෝදනා එල්ල වෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *