කලාකාරයෝ අරගලට ගියේ සෙල්ෆි ගහන්න..! මේ බොරුකාරයෝ සියලු දෙනා හෙළිදරව් වෙනවා..! – ගිහාන් ප්‍රනාන්දු…

December 7, 2022 at 8:15 am | by emanisa.lk

අරගලයට පැමිණි කලාකරුවන් කළේ සෙල්ෆි ගැසීම සහ face book ලයිව් එකක් දැමීම ආදී ප්‍රාථමික වැඩ යැයි ගිහාන් ප්‍රනාන්දු පවසයි.

මේ අය අරගල කිරීම සඳහා පිටරටින් සිය ගිණුම්වලට ඩොලර් ගෙන්වා ගත් බවට ද අපේ රට යැයි හැඟීම්බරව රූපවාහිනී කැමරා ඉදිරියේ හැඟීම්බර ප්‍රකාශ කරමින් රඟපෑ බවට ද හෙතෙම චෝදනා කරයි.

අරගල භූමියට නොයෑමට හේතුව මෙම ප්‍රෝඩාව බවත් අද වන විට එම අරගලයේ සිටි සියලු දෙනා හෙළිදරව් වන බවත් ගිහාන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඉදිරියේ දී අරගලයේ සිටි විමුක්තිවාදී ම කාන්තාව ටෙලිෆෝනයෙන් ඡන්දය ඉල්ලීමේ ඉඩක් ඇතැයි මෙම වංචාවේ ප්‍රතිඵල නුදුරේ දී ම ලැබෙනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *