කලකට පසු සැනසිලිදායක පුවතක්…! ශ්‍රී ලංකන් ඩොලර් ලක්ෂ 17ක් ලාභ උපයයි…!

April 19, 2022 at 10:20 am | by emanisa.lk

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022 වසරේ මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ ඩොලර් මිලියන 1.7 ක ශුද්ධ ලාභයක් ලැබූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සමාගම 2006 වසරෙන් පසු පළමු ලාභදායි සිව්වන කාර්තුව වාර්තා කර ඇති බවත් ‘ කොවිඩ්’ වසංගතය හමුවේ මෙම ලාභය ලැබීම අභියෝගයක් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *