කන්දකාඩු රැඳවියන්ගේ සමීපතමයන් සුරක්ෂිතයි! 368න් කිසිවෙකුට කොරෝනා නෑ!

July 17, 2020 at 12:53 pm | by emanisa.lk

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් බැලීමට පැමිණි පවුල්වල සාමාජිකයින් 114ක් සහ එම පවුල්වල සමීපතමයින් 368ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ඔවුන් කිසිවෙකු කොරෝනා ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *