කන්දකාඩු ආසාදිතයාගේ මවට සහ මිත්තනියට කොරෝනා!

July 18, 2020 at 6:52 pm | by emanisa.lk

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ මවට සහ මිත්තණියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුනට ප්‍රතිකාර කරන ලද පිලියන්දල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු තවත් කිහිප දෙනෙක් නිරෝධායනට ලක් කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *