සිය උපන්දිනය දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 04ක සිර දඬුවමක් ලද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
ඒ මෙසේ ය.
“මාගේ කලණ මිතුරානෙනි,
අපි ඔබව මොහොතකට හෝ අත්නොහරිමු.
ඔබේ නිදහස වෙනුවෙන් අපි, නීත්‍යානුකූලවත්, ප්‍රජාතන්ත්‍රවාදීවත් අරගල කරන්නෙමු.!”