ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවයට මෙරට රාජ්‍ය නායකයා ලෙස සහභාගී වෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
එසේ ම ජනාධිපතිවරයා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඇති ශෝකය ප්‍රකාශ කරන පොතෙහි ශෝක පණිවුඩයක් ද සටහන් කර තිබේ.