එලිසබෙත් රැජිනගේ අවමඟුලට ජනපති රනිල් එංගලන්තයට…!

September 11, 2022 at 2:29 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවයට මෙරට රාජ්‍ය නායකයා ලෙස සහභාගී වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එසේ ම ජනාධිපතිවරයා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඇති ශෝකය ප්‍රකාශ කරන පොතෙහි ශෝක පණිවුඩයක් ද සටහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *