එන්නත් වැඩපිළිවෙළට බාධා කළ මොරටු නගරාධිපති දෙසතියක් රිමාන්ඩ්

May 28, 2021 at 2:27 pm | by emanisa.lk

එන්නත් කරන කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි මස 11 වන දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙි.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අද අත්අඩංගුවට පත්විය.

මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත්  උද්දාල සුවන්දුරුගොඩ මෙම නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *