එන්නත් කමිටුවෙන් නීලිකා ඉල්ලා අස්වෙයි….!

June 28, 2021 at 6:55 am | by emanisa.lk

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිග කොවිඩ් එන්නත් සම්බන්ධ උපදේශන විශේෂඥ කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ එම කමිටුවෙන් මහාචාර්යවරිය ඉල්ලා අස්වී ඇති බව සඳහන් ය.

මීට සති දෙකකට පෙර ද මෙම කමිටුවේ සාමාජිකයකු වූ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් ද ඉල්ලා අස්වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *