එදා කොටි පරදන සටනට එරෙහි වූ ද්‍රෝහීන් අද කොවිඩ් පරදන සටනටත් විරුද්ධයි…! – අගමැති….

May 18, 2021 at 2:59 pm | by emanisa.lk

යුද්ධය අවස්ථාවේ දී එදා රජයට විරුද්ධ වු රට ජාතියට ද්‍රෝහී කණ්ඩායම් කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් යෙදවීමට අද එරෙහි වෙමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කර ලබාගත් විජයග්‍රහණය කුමන අභියෝග ආවත් පාවාදීමට කටයුතු නොකරන බව ද අගමැතිවරයා සඳහන් කළේය .

ඔහු මෙසේ පැවැසුවේ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී අද (18) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *