එජාප ලොක්කෙක් නිසා එක්වීමේ හීනය බිඳ වැටුණා..! – බාකිර් මාකාර්…

October 4, 2024 at 9:43 am | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයට සන්ධානගතවීමට සිදුකළ සාකච්ඡා එජාප ඉහළ නායකයකු නිසා අසාර්ථක වූ බව සජබ සභාපති ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පවසයි.

එම සාකච්ඡා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදුවූ අතර පක්‍ෂ දෙක සන්ධානගත වනු ඇතැයි තමා ද විශ්වාසය පළ කළ බවයි, ඉමිතිහාස් බාකීර් මාකාර් සඳහන් කළේ.

එහෙත් පසුව එජාපයේ ඉහළ පෙළේ නායකයකු සම්බන්ධවීමත් සමග තව දුරටත් සාකච්ඡා පැවැත්වීම බිඳී ගොස් ඒවා අතරමඟ ඇනහිටි බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *