එජාපයේ ආචාර්යවරු 65 අද 10ට වැටිලා….! රනිල් නිසා උගත්තු පක්ෂෙ දාලා ගියා..! – මහාචාර්ය එම්.ඕ.ඊ. ද සොයිසා…

October 21, 2021 at 11:07 am | by emanisa.lk

2015 වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එජාපයට සම්බන්ධ ආචාර්යවරු 65ක් සිටි බව මහාචාර්ය එම්.ඕ.ඊ. ද සොයිසා පවසයි.

එහෙත් අද වන විට එම පිරිස 10 දක්වා වැටී ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මේ සඳහා වගකිව යුත්තේ පක්ෂ නායකත්වය බවත් ඔවුන් කැඳවා තේ කෝප්පයක් ලබා දී කතා කිරීමට පවා පක්ෂය කටයුතු කළේ නැති බවත් මහාචාර්ය එම්.ඕ.ඊ. ද සොයිසා සඳහන් කරයි.

එජාප හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස