ඉදිරි මැතිවරණය තමන් අනිවාර්යෙන් ජයග්රහණය කරන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.
තමන් 30-35% කිසිසේත් නතර නොවන බවයි, ඔහු අවධාරණය කළේ.
එම මැතිවරණයේ දී තමන් සියයට 10ට අඩුවෙන් හෝ සියයට 50ට වැඩියෙන් ඡන්ද ලබා ගන්නා බව අනුර දිසානායක සඳහන් කරයි.
youtube නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.